කරුණාකර පහත පණිවිඩය සිහියෙන් කියවා ධාරණය කර ගන්න.

ඔබ රන්දික විජේසිංහ මහත්මයා විසින් 2023 ඔක්තෝබර් 8 වන ඉරිදා මිලාන්හි පැවැත්වීමට බලාපොරොත්තු වන වැඩ මුළුවට සාර්ථකව ලියාපදිංචි වූ බව මෙයින් සහතික කරමු.

ඉදිරි විනාඩි කිහිපය ඇතුලත Intellect Initiative යන නමින් වැඩසටහනට ලියාපදිංචි වූ ඔබගේ ඊමේල් ලිපිනයට අපගෙන් ඊමේල් එකක් ලැබිය යුතුයි. එහි වැඩසටහන පැවැත්වෙන ස්ථානයේ ලිපිනය මෙන්ම ඔබ වැඩසටහනට රැගෙන ආ යුත්තේ මොනවාද යන්නත් අඩංගුයි.

එය ඔබට නොලැබුණොත් කරුණාකර ඔබගේ Spam ෆෝල්ඩරය පරීක්ෂා කොට බලන්න. ඔබ භාවිතා කරන්නේ Gmail නම් Updates, Promotions, Social යන ෆෝල්ඩර් කිහිපයත් පරීක්ෂා කොට බලන්න.

එම ඊමේල් එක ඔබට ඉදිරි විනාඩි 5-10 අතර නොලැබුණොත් කරුණාකර events@intellectii.global යන ලිපිනයට ගෙවීම් කර වැඩසටහනට ලියාපදිංචි වූ ඔබගේ ඊමේල් ලිපිනය හරහා ඔබගේ දුරකථන අංකයද සඳහන් කර ඊමේල් එකක් එවන්න.

ස්තූතියි.